Blog

Gossips

61 දෙනෙකු බිළිගත් දුම්රිය අනතුරේදී රාවණාත් දුම්රියට බිලිවෙයි

පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නුවර සිදුවු දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය… Read More

Gossips

මෙහෙයුම්වලදී 36,255 දෙනෙකු අත්අඩංගුවට

වසරේ මේ දක්වා කාලය තුළ පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 13කින් වරෙන්තුකරුවන් 12,099ක් ඇතුළු සැකකරුවන් 36,255 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස්… Read More

Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනය යථාතත්වයට

සේවා දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්වයට පත්කර තිබෙනවා. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දොඹකරය සහිත සේවා දුම්රියක්… Read More

Gossips

උණ්ඩ 3000ක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

ටී – 56 උණ්ඩ 3000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් සිටි 4 දෙනෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන… Read More

Gossips

නයිජීරියාවේ ආගමික ගැටුමකින් 55 දෙනෙකු මරුට

නයිජිරීයාවේ කඩූනා ප්‍රාන්තයේ කසුවාන් මගානි නගරයේ සිදුවූ ආගමික ගැටුමකින් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ආගම් දෙකක සාමාජිකයින් අතර මෙම ගැටුම සිදුව… Read More

Gossips

මෙරට ඉන්දීය ව්‍යාපෘති පමා වීම ගැන, මෝදි කණස්සල්ලෙන්

2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දැඩි පමාවක් දක්නට ලැබීම තමාගේ කණස්සල්ලට හේතු වී ඇති… Read More

Gossips

පළාත් සභා ඡන්ද විමසීම් පනතේ සංශෝධන, ඇමති මණ්ඩලයට

පළාත් සභා පනතට යෝජිත තාක්ෂණික සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව බොහෝ දුරට එළැඹෙන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා… Read More

Gossips

විග්නේෂ්වරන් අනාගතය ගැන හෙළිදරව්වක

උතුර මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නව දේශපාලන සම්ප්‍රාප්තිය සලකුණු කරන මහජන රැස්වීමක් ලබන බදාදා යාපනයේදී සංවිධාන කර තිබෙනවා. යාපනය – නල්ලූර් කෝවිලට නුදුරින් නඩරාජා පරමේෂ්වරී ශාලාවේ ලබන 24 වැනිදා… Read More

Gossips

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක්

දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ විද්‍යාත්මක නොවන ඊනියා විසඳුම් පමණක් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා. එහි… Read More

Gossips

බැංකු ක්‍රමය ගැන විශ්වාසය බිඳ වැටිලා – බන්දුල

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත එම බැංකු පිළිබඳ ජනතාව කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ… Read More