Gossips කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නැහැ – සෞදි රජය කියයි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය… Read More
Gossips පොකුණු ඉස්සන් වගාකරුවන් අසීරුතාවක පොකුණු ඉස්සන් මිල මේ වනවිට විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඉස්සන් වගාකරුවන් පවසනවා. ඔවුන් කියා සිටියේ තමන්ට වෙළදපොලේ නිසි මිලක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි…. Read More
Gossips සියඹලාණ්ඩුවෙන් ඇල්ලූ ලද්දු රොෂාන්ට උණ්ඩ ලැබී ඇත්තේ පොතුවිල්වලදී බවට තොරතුරු සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් තොගය රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට අනාවරණ වී තිබෙනවා. පසුව එය සියඹලාණ්ඩුවේ… Read More
Gossips තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරාවෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ක්‍රිකට් තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. අනිල් මුනාවර් නම් ඉන්දීය බුකිකරුවෙකු විසින් 2011 සහ 2012 වර්ෂයන් වලදී මුදලට තරඟ පාවාදීමේ මෙමඟින්… Read More
Gossips හිටපු DIG නාලක තුන්වන දිනටත් අදත් CIDයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ තුන්වන වරටයි. පසුගිය සිකුරාදා ද ඔහු අපරාධ පරීක්ෂණ… Read More
Gossips ඉන්දීය රෝ බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය ගැන විවිධ අදහස් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු තුන්වන පාර්ශ්වයක් අතට පත්වීම සහ ඉන්දියානු රෝ බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
Gossips සභාග ආණ්ඩුවක් ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නැහැ – ගාමිණි ලොකුගේ සභාග ආණ්ඩුවක් පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති… Read More
Gossips කැළි කසළ අර්බුදයට විසඳුම් දෙන ජංගම යෙදවුම කැළි කසළ අර්බුදයෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කය නව තාක්ෂණය අතින්ද ඉදිරියෙන්ම සිටිනවා. නමුත් තාක්ෂණයෙන් බොහෝ දුර සිටින ඇඹිලිපිටියේ තරුණයෙක් කැළි කසළ අර්බුදයට… Read More
Gossips බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවකට උණ්ඩ ප්‍රවාහනය කළ ලද්දු රොෂාන් අත්අඩංගුවට (ඡායාරූප) සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී සජීවි පතොරොම් 2990ක් සමඟ 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම්… Read More
Gossips ටියුෂන් ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු ටියුෂන් මාෆියාවට අවශ්‍ය ලෙස මින් ඉදිරියට කිසිදු ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බිංගිරිය – උඩවෙල – රේවත… Read More