පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 101 කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More
Blog
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

