Blog

Gossips

4000ක අල්ලසක් ගත් ග්‍රාමනිලධාරිවරයෙකු අත්අඩංගුවට

රුපියල් 4000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලද පැමිණිල්ලකට… Read More

Gossips

නාලක ද සිල්වා තුන් වන දිනටත් පැය 9ක් CIDයේ

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. අද තුන් වන දිනටත් උදෑසන 9ට පමණ හිටපු නියෝජ්‍ය… Read More

Gossips

දකුණේ යළිත් වෙඩි පත්තු වෙයි – සංඛ්‍යාලේඛන නිලධාරියා ඝාතනය, පෞද්ගලික ආරවුලක්

දකුණු පළාතේ ප්‍රචණ්ඩත්වය යළි මතු කරමින් මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේ අද සිදුවූ වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මෙම වෙඩි… Read More

Gossips

කශෝගි ඝාතනය ගැන තවත් හෙළිදරව්වක්

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිරුර සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ආරක්ෂකයෙක විසින් රැගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. තුර්කි… Read More

Gossips

මාතර සුසාන භූමියේ සිදුවූ ගුටිකෙළිය අන්තිමට නතරවූ තැන

ආදාහනය කිරීමෙන් අනතුරුව මාතර මඩිහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බෂ්මාවශේෂ ලබාගැනීමට ගිය ඥාතීන් පිරිසක් සහ මාතර සුසාන භූමියේ නගරසභා සේවකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. පසුගියදා ඇතිවූ… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය විධායක නිලධාරී අත්අඩංගුවට

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය විධායක නිලධාරී විමල් නන්දික දිසානායක CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 173 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල, අද රුපියල් 173 ඉක්මවා අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 173යි ශත 38ක් ලෙසයි…. Read More

Gossips

වතු කම්කරුවන් අදත් විරෝධතාවල (ඡායාරූප)

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය නෝර්වුඞ් – කිව් වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක්… Read More

Gossips

විස්සයි විස්ස තරඟයට සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකශයට පත් කළා. මේ තරඟයට නම් කල ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබෙනවා. මේ… Read More

Gossips

රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර භාණ්ඩ අපනයනය කිරීමට වරම්

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් හිමිව තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ විශේෂ… Read More