කැප්ටන් කූල් යන අන්වර්ථ නාමයෙන් ලොවම පිළිගත් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ගෞතම් ගම්භීර් 2019 ඉන්දීය මහා මැතිවරණයට තරඟ වැදීමට සුදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 2011 ලෝක… Read More
Blog
ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතවේ. ඒ, දිවා රාත්‍රි තරගයක් ලෙසයි. ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත අතර 3ට 0ක් ලෙස එංගලන්තය මේ වන විට එහි පෙරමුණේ පසු වනු ඇති. ඊයේ දිනයේදී දෙපිලේම ක්‍රීඩකයින් අද තරගය සඳහා සිය […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

