Blog

Gossips

මහනුවර – නුවරඑළිය පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 47 මහනුවර – නුවරඑළිය මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම මාර්ගයට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අමතර බස් රථයක් යෙදවීමට එරෙහිව… Read More

Gossips

ගුවන් තොටෙන් ඇල්ලූ විදෙස් මුදල් (ඡායාරූප)

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු… Read More

Gossips

පැය 28ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා සිව්වන දිනටත් කැදවයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) තුන්වන දිනටත් පැය 9කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ උදෑසන… Read More

Gossips

කලකට පසු වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්

නව වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන ඇති අත්තනෝමතික තීරණයට එරෙහිව දැනුම්දීමකින් තොරව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය… Read More

Gossips

අයවැයට පෙර එජාප මැති ඇමතිවරුන්ට විශේෂ උපදෙසක්

නොවැම්බර් 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More

Gossips

ජවිපෙන් අද කොළඹ දී විරෝධතාවක්

බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා රැළියක් කොළඹ දී අද (22) පැවැත්වීමට… Read More

Gossips

රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් – දමන දී, අකුණු සැර වැදී 4ක් රෝහලේ

රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති… Read More

Gossips

කශෝගි ඝාතනය, ස්කයිප් ඇමතුමකින් මෙහෙය වූ බවට තොරතුරු

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි, ස්කයිප් ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය… Read More

Gossips

උද්ධමනය පහළට

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය අගෝස්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී සියයට 4.7ක්… Read More

Gossips

ශිෂ්‍යත්ව විභාගය ගැන ජනපතිට ලිපියක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉල්ලීමක් කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ජනාධිපතිවරයා… Read More