Gossips

මෝටර් රථයක් ඔරලෝසු කණුවක ගැටී පුද්ගලයෙකු මරුට

අනුරාධපුරය – තිරප්පනේ මාර්ගයේ ගල්කුලම වටරවුමේ පිහිටි ඔරලෝසු කණුවේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද අලූයම සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු සහ රියදුරා… Read More

Gossips

ඊජිප්තුවෙන් මමි බවට පත් කළ බළල් සිරුරු රැසක් සොයාගැනේ

ඊජිප්තුවේ පිරමීඩ ආශ්‍රිත සොහොන් බිම්වලින් මමි බවට පත් කළ බළලුන්ගේ සිරුරු රැසක් සොයාගෙන ඇති බව වාර්තාවනවා. වසර 4,000 කට වඩා පැරණි මෙම බළල් මමි සොයාගෙන ඇත්තේ කයිරෝ නගරයට දකුණෙන් වූ සක්කාරා ප්‍රදේශයෙන්…. Read More

Gossips

අප්‍රිකාවේ ඉබෝලා යළි පැතිරේ

අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වනවිට 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා. ඉන් අඩක්ම අටලක්ෂයක් ජනගහණය වෙසෙන උතුරුදිග කිව්යු කලාපයෙන් වාර්තාවන… Read More

Gossips

අපරීක්ෂාකාරීව යතුරුපැදි පැදවූ 32 ක් අත්අඩංගුවට

පිළියන්දල නගරය මගහැර යාමට ඇති විකල්ප මාර්ගය වන ජාලියගොඩ – කැස්බෑව මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More

Gossips

කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකළ බව හෙළිවේ

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ප්‍රබල අම්ලයක දියකොට අපවහන මාර්ගයෙන් ඉවතට ගලා යෑමට සලස්වා ඇති බව හෙළි වී තිබෙනවා. තුර්කි පුවත්පතක්… Read More

Gossips

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු වැල්ලම්පිටිය, වත්තල සහ පානදුර උතුර ප්‍රදේශවලදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය – විවේකාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 234 ක් සමඟ 47 හැවිරිදි… Read More

Gossips

ජනමාධ්‍ය ඇමති ධුරයේ වගකීම්, ඇමති දයාසිරිට

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරය දරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය… Read More

Gossips

අන්දමන් සහ බෙංගාල බොක්කේ මුහුදු නොයන්නැයි ධීවර දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් අන්දමන් සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව… Read More

Gossips

හතළිස් දෙලක්ෂයක රත්‍රං සමඟ ගුවන් තොටුපල සේවකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රන් බිස්කට් සහ රන් කැබලි කිහිපයක් ගුවන් තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 6 ට පමණ සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගුවන් තොටුපලෙන්… Read More

Gossips

පොදු ලකුණකින් මහ මැතිවරණයට එන්න නිදහස් පක්ෂය සූදානමින්

පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ සාකච්ඡා අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස කියා සිටියේ පොදු සතුරා පරාජය… Read More