Gossips උමා ඔය ව්‍යාපෘතියෙන් යළිත් පාරිසරික තර්ජනයක් නැහැ විධිමත් භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සහ එහි නිර්දේශ මත ක්‍රියාත්මක වීම හේතුවෙන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ යළි කිසිදු අයුරකින් පාරිසරික තර්ජන මතු නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ… Read More
Gossips මන්නාරමේදී වතුර වලකට වැටී දරුවන් දෙදෙනෙකු මරුට මන්නාරම – තෝට්ටවේලි ප්‍රදේශයේදී වතුර වලකට වැටී පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ පිහිටි වතුර වලක දියනෑමට ගොස් සිටියදී එහි ගිලී ඔවුන් ජීවිතක්ෂයට පත්ව… Read More
Gossips පළමුවන ලෝක යුද්ධය නිමාවේ සියවස සැමරේ පළමුවන ලෝක යුද්ධය නිමාවේ, සියවස් සැමරුම ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේදී ඊයේ ආරම්භවූයේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ඇතුලූ රාජකීයයන්ගේ ප්‍රධානත්වයෙන්. 1918 වසරේ නොවැම්බර් 11 වනදා අවසන්… Read More
Gossips විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයට වර්ෂාවෙන් බාධා බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගය ඊයේ වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා. සාන්ත ලූසියාහි, ඩැරන් සැමී ජාතික ක්‍රිකට්… Read More
Gossips ත්‍රිරෝද, යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑම් සිදුකළ තුන්දෙනෙකු අත්අඩංගුවට මොරටුව – කටුබැද්ද ප්‍රදේශයේදී දේපළ සොරාගැනීම් සහ කොල්ලකෑම් ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මහමග නවතා ඇති ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම්… Read More
Gossips ජනපති ගත් පියවර ගැන දිනේෂ් ගුණවර්ධන පැහැදිලි කරයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ රටේ පවතින ගැටලු සහගත තත්ත්වයෙන් රට මුදාගැනීමේ අරමුණින් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනාවක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අවැසි පාලනයක් බිහිකර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදුන්විට පැවති යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන් එයද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්යැයි පවසන බව හිටපු… Read More
Gossips මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරියේ පිිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
Gossips මැතිවරණ කොමිසමේ බලය ගැන ඇමති විජේදාසගෙන් පැහැදිලි කිරීමක් මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී… Read More
Gossips රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉවත්විය යුතුයි – දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සූරියවැව ප්‍රදේශයේදී… Read More