Sports

චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට

COLOMBO (News 1st) : ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාලට එංගලන්තය සමග පැවැතිවෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සති දෙකක් කාලයක් තරග බිමෙන් ඉවත් වන බවයි. චන්දිමාල්ගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා චරිත් අසලංක කණ්ඩායමට […]
The post චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

සෙල්ෆි ගැනීමට ගොස් ලෝකාන්තයෙන් වැටුණු ජර්මන් කත සොයා මෙහෙයුම්

හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු ජර්මන් කාන්තාවක් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අද උදෑසන 7.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වනවිට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ… Read More

Gossips

අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්… Read More

Gossips

වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ

ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ… Read More

Gossips

ගැටළුවලට මුල අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තියි – ඩිව් ගුණසේකර

රටේ පවතින ගැටළුවලට මූලික හේතුව වී ඇත්තේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තීන් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍ර‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා. කොමියුනිස්ට් පක්ෂ 75 වන සංවත්සර උත්සවයට මාතරදී… Read More

Gossips

රජයේ වියදම් පියවීමට ගැටළුවක් නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඉදිරි වසර සඳහා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ආණ්ඩුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරෙන… Read More

Gossips

ඖෂධ සැපයීම අඛන්ඩව සිදුකිරීමට ප්‍රසම්පාදන මණ්ඩලයක්

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය ඖෂධ… Read More

Gossips

විග්නේෂ්වරන්ගෙන් හෙට අවසන් තීන්දුවක් – ඩග්ලස් වීණාවෙන්

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳ අවසන් තීන්දුවක් හෙට ප්‍රකාශයට පත් කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ… Read More

Gossips

ලෝකාන්තයෙන් ඇද වැටුණු කාන්තාවගේ සිරුර සොයාගැනේ

හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු 35 හැවිරිදි ජූලියා එල්ගා නැමති ජර්මන් කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබෙනවා. බලංගොඩ – නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි පොලීසිය… Read More

Gossips

කැලිෆෝනියා ලැව් ගිනි මරණ 25 ඉක්මවයි

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 25 ඉක්මවා තිබෙනවා. ඒ, ප්‍රාන්තයේ උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ ගිනිගත් ගොඩනැගිලිවල සිටි තවත් 14 දෙනෙකුගේ… Read More