මුන්දලම – ගල්කුලිය – අනාථ වැවේ ගිලී තරුණයෙකු අද මිය ගොස් තිබෙනවා. ඔහු සිය මිතුරන් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ආඬිගම – ගල්කුලිය… Read More
Author: admin
අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට […]
The post අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ ය. වහා ම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකර ධූරයට ජෙරී වව්ටර්ස් මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් […]
The post චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

