Gossips

මැතිවරණයට එජාපයෙන් පුළුල් සන්ධානයක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම කණ්ඩායම පුළුල් සන්ධානයකින් තරඟ කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරගම නගරයේ… Read More

Gossips

නායකත්වය වෙනසක් වුවහොත් එජාපයට එන බව වසන්ත සේනානායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More

Gossips

මුස්ලිම් කොංග්‍රසය ඡන්දයේදී ස්වාධීන වෙයි

බලයට පත්වන ආණ්ඩුවකට සහය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ මහමැතිවරණයේදී ස්වාධීනව තරඟ කිරීමෙන් පසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රවුෆ්… Read More

Gossips

බැඳුම්කර වංචාවට හිටපු අගමැති රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ජවිපෙ

ප්‍රශ්නගත බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම… Read More

Gossips

නීතිඥ සංවිධානයෙන් චෝදනාව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ නීතිඥ සංවිධානය පවසනවා. කෙසේ වෙතත්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුව… Read More

Gossips

රටේ නායකත්වයට සංස්කෘතිය හඳුනන අය අවශ්‍යයි – මැදගොඩ හිමි

රටේ නායකත්වයට පත් කළ යුත්තේ මෙරට සංස්කෘතිය හොදින් හඳුනන පිරිසක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති… Read More

Gossips

හිරුට 20යි, තෑගි විස්සයි දෙවන අදියර හෙට සිට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ වනවා. එය නම් කර ඇත්තේ… Read More

Gossips

දෙහි මිල ඉහළට

වෙළෙදපොළෙහි දෙහි මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. දෙහි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ත්, 1000ත් අතර සටහන් වන බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම දෙහි මිල ඉහළ යාමට… Read More

Gossips

අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවේ – ජී.එල්. පීරිස්

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය… Read More

Gossips

තලෙයි මන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප)

තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More