Gossips ගංජා හේනක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට බකමූණ – කිරිඔය ප්‍රදේශයේ ගෝනආර රක්ෂිතය අසළ රහසිගත ලෙස වගාකර තිබූ ගංජා හේනක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඔය – අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips තලෙයිමන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප) තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More
Gossips අගමැති මහින්ද ඇතුළු ඒකාබද්ධයේ සහ 16 කණ්ඩායමේ රැසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති… Read More
Gossips නායකත්වය වෙනස් වුවහොත් එජාපයට එන බව වසන්ත සේනානායක කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips නීතිඥ සංවිධානයෙන් චෝදනාවක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ නීතිඥ සංවිධානය පවසනවා. කෙසේ වෙතත්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුව… Read More
Gossips මීගමුව මහ රෝහලේ අපිරිසිදු මුළුතැන්ගෙය මීගමුව මහ රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර පාන සකසන මුළුතැන්ගෙය දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුනා. ඒ පිළිබදව සොයාබැලීමට ගිය හිරු සී.අයි.ඒ.කණ්ඩායමට දැක ගත හැකිවුයේ… Read More
Gossips වෙන්දේසිකාර ආණ්ඩුවක් අවශ්‍ය නෑ – ඇල්ලේ ගුණවංශ හිමියන් වෙන්දේසිකාර ආණ්ඩුවක් නැවත නිර්මාණය නොකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. “මව්බිමට අලුත් ගමනක්“ මැයෙන් යුතුකම සංවාද කවය අද පෙරවරුවේ පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ… Read More
Gossips ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් පත්‍රයට එරෙහිව තමන් හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස්… Read More
Gossips අගමැති මහින්ද ඇතුළු ඒකාබද්ධයේ සහ 16යේ කණ්ඩායමේ රැසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති… Read More
Gossips පුළුල් පෙරමුණකින් මැතිවරණයට එන බවට ඇමති එස්.බී.ගෙන් ප්‍රකාශයක් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගන්නා බවත්, ඉදිරි මහමැතිවරණයේදී පුළුල් පෙරමුණක් ලෙස තරඟ කරන බවත් අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. 16යේ කණ්ඩායමේ නියෝජිතයින්… Read More