Gossips කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගින්න තවදුරටත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් 29 දෙනෙකු අතුරුදන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ… Read More
Gossips අනතුරක් පසු වැලිපැන්නේදී වෑන් රථයකට ප්‍රදේශවාසීන් ගිනි තබයි වැලිපැන්න – අවිත්තාව පාර – ඉත්තෑපාන මංසන්ධිය අසළදී සිදු වූ රිය අනතුරකින් පසුව ප්‍රකෝප වූ පිරිස් වෑන් රථයට ගිනි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගින්නෙන් එම වෑන් රථය සම්පූර්ණයෙන්… Read More
Gossips පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිසා අද ගත් තීරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ගොනු කර තිබෙනවා…. Read More
Gossips නිදන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අයෙක් පොලිස් දැලේ (ඡායාරූප) භූගත වස්තුන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගැනීමට වවුනියාව පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ (11) පෙරවරුවේ කළ වැටලීමකදී වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම ස්කෑනර්… Read More
Gossips ජනවාරි 6 ආණ්ඩුව පිහිටුවන බව කෙහෙළිය කියයි නියත වශයෙන්ම ජනවාරි 6 වන දා ආණ්ඩුව පිහිටුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්… Read More
Gossips මුහුද රළු විය හැකියි – අද, හෙට ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන්නැයි උපදෙස් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළුවිය හැකි බැවින් අද (12) සහ හෙට (13) ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ගිණිකොණ සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ… Read More
Gossips එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම්… Read More
Gossips ජාතිවාදය හෙලා දකින්නැයි ප්‍රංශ ජනාධිපති ලෝකයෙන් ඉල්ලයි ජාතිවාදය හෙලා දකින ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළා. පළමුවන ලෝක යුද්ධයේ සියවස් සැමරුමට පැරිසියේදි ඊයේ (11) එක්වෙමිනුයි ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ. මෙම… Read More
Gossips හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට… Read More
Gossips පාරිභෝගික අධිකාරියෙන් දීප ව්‍යාප්ත වැටලීම් සීනි, පරිප්පු ,කරවල සහ සහල් වර්ග ඇතුලු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකිිරිමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා දීපව්‍යාප්තව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා…. Read More