Gossips දේශීය ලොකුළුෑණු ගොවීන් අසීරුතාවක ආනයනික ලොකුළුෑණු වෙළදපොළට විශාල වශයෙන් ලැබීම හේතුවෙන් දේශීය ළුෑණුගොවීන් සිය අස්වැන්න විකුණාගත නොහැකිව ගැටලු රැසකට මුහුණපා තිබෙනවා. දඹුල්ල – ගලේවෙල ආදී ප්‍රදේශවල දේශීය ලොකුළුෑණු ගොවීන් මෙම… Read More
Gossips සුළු පක්ෂ අතර හමුවක් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්… Read More
Gossips අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැන් ආරම්භ වී තිබෙනවා. පාර්ලිමේන්තුව… Read More
Gossips ජීවිතයක් බිලිගත් මහ මඟ සිටි ගවයා (ඡායාරූප) මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වටවාන් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ අනතුරකින් 24 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදිය, මාර්ගයේ රැඳී සිටි ගවයෙකුගේ ගැටීමෙන්… Read More
Gossips ද සොයිසා රෝහලේ සිව් නිවුන් දරු උපතක් (ඡායාරූප) කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී වාසනාවන්ත සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. මෙම දරුවන්ගේ මව්පියන් දෙදෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූවන් වීම විශේෂත්වයක්. මෙලෙස දරුවන් ගේ මව්පියන්… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරවා හැරීම ව්‍යවස්ථානුකූල බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඊට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා…. Read More
Gossips අගමැති, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට එන බව ඇමති ජොන්ස්ටන් කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවට දැඩි විශ්වාසයක් ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අධිකරණ කටයුත්තක් සඳහා ඔහු අද (13) අලුත්කඩේ… Read More
Gossips ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට සංචාරක වීසා මත පැමිණ ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක් තිස්සේ එරට බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා. ටෙල් – අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට… Read More
Gossips ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (13) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු සඳහන්… Read More
Gossips රිදී තිරයේ වීරයන් මැවූ ස්ටෑන් – ලී දිවි ගමනින් සමුගනී (ඡායාරූප) ස්පයිඩර් – මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, බ්ලැක් පැන්තර් ඇතුළු බටහිර රිදී තිරයේ වීර චරිත නිර්මාණය කළ ඇමරිකානු සිනමාකරු ස්ටෑන් – ලී, වයස අවුරුදු 95ක් සිටියදී ලොස්ඇන්ජලීස් හිදී ඊයේ (12) මිය ගියා. හාසෝත්පාදක… Read More