Gossips

ජනපති ගත් තීරණයට සහය පළකරමින් ජී එල්, වාසු ඇතුළු 5 කගෙන් පෙත්සම්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණයට සහය පළකරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇමති වාසුදේව ඇතුළු 5 දෙනෙකු අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. Read More

Gossips

දැඩි ආරක්ෂාවක් මැද පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීම ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගැනීම මේ වනවිට ආරම්භකර තිබෙනවා. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල… Read More

Gossips

ජවිපෙ සහ පෙරටුගාමීන් එක්වන ලකුණු

තමන් සමඟ එක්වන ලෙසට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළ ආරාධනාව සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක… Read More

Gossips

වගකීම් භාරගැනීමට සූදානම් – එජාප නියෝජ්‍ය නායක සජිත්

ඉදිරියේදී තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (12) පැවැති නඩු විභාගයෙන් අනතුරුව බී.බී.සී…. Read More

Gossips

පුළුල් සන්ධානයකින් මැතිවරණයට එන බව අගමැති මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානගත වී ඉදිරි මැතිවරණයට තරඟ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය… Read More

Gossips

ගම්පෙරළිය නවතී

පසුගිය ආණ්ඩු සමයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවලට යොමු කළ… Read More

Gossips

ගාලු කොටුවේදී හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් කරපු අමුතු වැඩේ

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්…. Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (13) යළි සලකා බැලෙනවා. ඊයේ (12) දිනයේදී පෙත්සම් විභාගය අද උදෑසන 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. අදාළ… Read More

Gossips

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් යළි ඇවිලේ

ඊශ්‍රායල කමාන්ඩෝ බලඇණියක් ගාසා තීරය තුළට පිවිසි සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් යළි ඇවිලී තිබෙනවා. රහසිගතව සිදුකළ ඊශ්‍රායල මෙහෙයුමේදී පලස්තීන… Read More

Gossips

විදේශ සංචිත වර්ධනයක්

මෙරට විදේශ සංචිතය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 736කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මස අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන් වුණා. චීනයෙන් ලැබුණු ඩොලර්… Read More