Gossips ‘‘ගජ’’ සුළි කුණාටුව නිසා උතුරේ සුළං වේගයේ වැඩිවීමක් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘‘ගජ’’ සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල සහ පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හෙට සහ අනිද්දා දිනවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා… Read More
Gossips ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝහල්ගත කරයි ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව වාර්තාවනවා. හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගීව සිටි අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. ඒ අනුව ඔහුට හෙට… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් දෙසැම්බර් 07 වනදා දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ඊට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන්… Read More
Gossips ජනපති ව්‍යාපාරිකයන් අගයයි මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ඨ කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගයීමේ බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල ඊයේ කොළඹ දී පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මෙම උළෙලේදී… Read More
Gossips එජාපයේ ආනන්දට සහ අශෝකට පොහොට්ටුවේ සංවිධායක ධුර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට සංවිධායක ධුර ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී… Read More
Gossips මැතිවරණයට පෙර ඇමති එස්.බී.ගෙන් ඡන්ද ප්‍රතිඵලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සකස් කිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් ඊයේ (12) පැවති සාකච්ඡාවකදී අවසන් එකඟතාවයකට… Read More
Gossips නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අවසන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම හෝ විනිශ්චයක් ලබාදීම සඳහා අධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට… Read More
Gossips තරුණියන් රවටා මුදල් වංචා කළ විදේශිකයෙකුට වැඩ වරදී ෆේස්බුක් හරහා තරුණියන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පලස්තීන ජාතිකයෙකු ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම පුද්ගලයා… Read More
Gossips සියළු අපේක්ෂකයින්ට ඉල්ලීමක් මෙවර මහමැතිවරණයේදී මහජන දේපල අවභාවිත නොකර සිය ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස පැවදි හඬ සංවිධානය සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ… Read More
Gossips ජවිපෙට සහ ටී.එන්.ඒ.ට ජනිපෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පැවති රජය යළි බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More