Gossips

ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන මැතිවරණ කොමසාරිස් පහදයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා…. Read More

Gossips

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වන බව කථානායක කරු ජයසුරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව කියාසිටියා. Read More

Gossips

බාලවයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 16ක බාල වයස්කාර දැරියක් සමග හාද වී මැසෙන්ජර් තාක්ෂණය හරහා ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන මිතුරන් අතරේ බෙදාහැරි බව කියන වයස අවුරුදු 17ක බාලවයස්කාර සිසුවෙකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත… Read More

Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පත්කර තිබෙනවා. ඒ, මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමත් සමඟයි. එමෙන්ම… Read More

Gossips

අනුරපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය ඇතුලූ හයදෙනා තවදුරටත් රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ වැටුප් මුදල් වංචා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එහි වැටුප් සකසන්නිය ලෙස කටයුතු කළ සේවිකාව සහ ආදායම් පාලක ඇතුලූ සැකකරුවන් හය දෙනාගේ… Read More

Gossips

දිල්හාර ලොකුහෙට්ටිගේට අයි.සී.සී.යෙන් දූෂණ චෝදනා

ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනුකර තිබෙනවා. අයි.සී.සී. ය නිවේදනය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් – ශ්‍රේෂ්ඨාධිකරණය යළි පස්වරු පහට රැස්වේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ කටයුතු කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තුව විසුරුවා… Read More

Gossips

දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි

එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි… Read More

Gossips

ජනපති හදිසියේම මධ්‍යම පරිසර අධිකාරියට

මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණයට ලක්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා හදිසියේම අධිකාරියට ගිය බවයි. එහි අභ්‍යන්තර ක්‍රියාවලිය… Read More