Gossips

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය අද රාත්‍රී 8 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ආරක්ෂක කවුන්සිල රැස්වීම සඳහා ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා,… Read More

Sports

මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි

(News 1st) – මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියකට අදාළව ය. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට දුෂණ චෝදනා […]
The post මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මැතිවරණයකට යොමුවීම වැළැක්වීමට කිසිවෙකුටවත් අයිතියක් නොමැති බව ජා.නි.පෙ. කියයි

ජනතා තීරණය උරගා බැලීම සඳහා මැතිවරණයකට යොමුවීම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට… Read More

Gossips

අගමැති මහින්ද අමරපුර නිකායේ මහ නාහිමියන්ගේ ආශිර්වාද ලබාගනී

සියළු පාර්ශවයෙන්ගේ දායකත්වයෙන් ගැටළු නිරාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන ලෙස අමරපුර මහා නිකායේ මහා සංඝ රත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අනුශාසනා කළා. ඒ, අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ… Read More

Gossips

රටේ වගකීම අගමැති මහින්දට ලබාදීමට ජනතාව සූදානම් බව පැවිදි හඬ කියයි

රටේ වගකීම අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට ජනතාව සුදානමින් සිටින බව පැවිදි හඬ සංවිධානය පවසනවා. එම සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවත්වු මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ද ?

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමති නව සන්ධානයේ පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා…. Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව ජ.වි.පෙ. නායකයා කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 29 වන ඉල්මහ විරු සමරුව කොළඹදී අද අමතමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More

Gossips

කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා. ගින්න නිවීම සඳහා… Read More

Gossips

ජනමත විචාරණයකට යායුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා. කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස… Read More

Gossips

ඕනෑම අභියෝගයකට සජිත් සුදානම්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතු බව එම පක්ෂයේ සාමාජිකයින් පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ තමන් ඕනෑම අභියෝගයකට සූදානම් බවයි. Read More