Gossips සෞදිය සමඟ සබඳතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්නොහරින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More
Gossips අපනයන සංවර්ධන වැඩසටහනක් මෙරට අපනයන වර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජපානයේ සිටින ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා… Read More
Gossips නික් පෝතාස්ට අලුත් තනතුරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නික් පෝතාස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන බංග්ලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ… Read More
Gossips හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට කොළඹ – මෝදර – හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී හෙරොයින්… Read More
Gossips අදත් රට පුරා වැසි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු… Read More
Gossips මහා සංඝ රත්නයේ ඉල්ලීම පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා. Read More
Gossips අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණ අය වැය ඉදිරිපත් කරන අතරතුර මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබේ සවිකර ඇති පරිගණක හරහා අසබ්‍ය දර්ශන නැරඹූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය… Read More
Gossips නැවේ ගැටුණු සදෙව් ,මධුෂ මුදාගනී කිරින්දට ආසන්න මුහුදේදී නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් පස්දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවකින් මුදාගෙන තිබෙනවා. කුඩාවැල්ලෙන් මුහුදු ගිය සදෙව් – 1 නැමති මෙම ධීවර යාත්‍රාව අද අලූයම… Read More
Gossips පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවට නාමයෝජනා අපේක්ෂාවෙන් – ගැටළුවක් මතුවුවහොත් යළි කල් තැබෙන ලකුණු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා වූ තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීමේදී බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුවහොත් එම තේරීම් කාරක සභාව පත් කිරීම ගැටළු සහගත වන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ… Read More
Gossips ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – එජාපය ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ… Read More