Gossips ගණිකා නිවාසයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු සහ එය පවත්වාගෙන… Read More
Gossips පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙයි (ඡායාරූප) සිරුරට ගිණී ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
Gossips යේමනයේ යුද ගැටුම් නිසා කුඩා ළමයින් 85,000ක් මිය යයි ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට කටාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන – දාගොන්න ප්‍රදේශයේදී අධික වේගයන්… Read More
Gossips මරදන්කඩවල ගමක් නොසිතූ ලෙස කූඹියෝ ගිලගනී කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. කුහුඹුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සහ ව්‍යාපාරික… Read More
Gossips චන්දිමාල්ට අවසන් තරඟයත් ගිලිහෙයි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙරට අතර … Read More
Gossips කාබුල් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේට… Read More
Gossips හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට අම්බලංගොඩ මුහුදු තීරයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) පස්වරුවේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අම්බලංගොඩ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන… Read More
Gossips තේරීම් කාරක සභාවට පක්ෂවලින් නම් දීම අද තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ පාර්ලිමේන්තුවේ… Read More
Gossips ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ණය ගෙවීම පිළිබදව ද ආණ්ඩුවට ගැටළුවක් නොමැති… Read More