Gossips

ලු. කමාන්ඩර් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග… Read More

Gossips

බලපිටිය ප්‍රා.ස. රැස්වීම උණුසුම්

බලපිටිය ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන්. පාලක පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා… Read More

Gossips

රුපියල 180 ට ළං වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කළා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 179 යි ශත බින්දුවයි හතරක් ලෙසයි…. Read More

Gossips

තේරීම් කාරක සභාව ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ජාවක්

පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා,… Read More

Gossips

වැඩිම වර්ෂාපතනය මිහින්තලයට

අද උදෑසන 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිහින්තලය ප්‍රදේශයට ලැබී තිබෙනවා. එය මිලිමීටර් 74 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. උපරිම උෂ්ණත්වය වන මිලිමීටර් 32 යි දශම 01 පොළොන්නරුව… Read More

Gossips

ෆේස්බුක් වෙත පිවිසීමට තවමත් බාධා

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමේදී තවදුරටත් බාධා පවතින බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළා. ෆේස්බුක් – මැසෙන්ජර් – යෙදුම බිඳ වැටීමෙන් දිනකට පසු ඊයේ දිනයේදී ෆේසුුබුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල… Read More

Gossips

නිල්වලා රණවිරු එකමුතුව ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක

සිරගත කර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ භික්ෂුන් වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා නිල්වලා රණවිරු එකමුතුව අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා. එම එකමුතුවේ ලේකම් නිශාන්ත… Read More

Gossips

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්ර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන එළඹෙන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා. Read More

Gossips

මවගේ අතින් ලිස්සා ගොස් දුම්රිය එනකොටම කුඩා බිලිඳිය රේල් පාරට වැටුණු හැටි

වාසය අවුරුදු එකක කුඩා බිලිඳියක් දුම්රිය මාර්ගයට ඇද වැටී දිවිබේරාගත් ඇදහිය නොහැකි වාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. එම අවස්ථාව… Read More

Gossips

සෙවණගලින් සහ මීරිගමින් සැකකටයුතු මළ සිරුරු හමුවේ

සෙවණගල – දිනූෂගම ප්‍රදේශයේ පිහිටි වනජිවි කාර්යාලය ඉදිරිපිට දොළ පාරක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ සොයා ගෙන ඇති මෙම මළ සිරුර සෙවණගල එකමුතුගම ප්‍රදේශයේ… Read More