Gossips අනිද්දා තරගයට ධනුෂ්ක ගුණතිලක එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා. ඒ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්… Read More
Gossips ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු මීගමුව කොට්ඨාශ අපරාධ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින්ට ජංගම දුරකථන ලබා දෙන බව පවසා සැකකරු ෆේස්බුක් ඔස්සේ තම ගිණුමට මුදල් බැර කර ගෙන… Read More
Gossips අනිද්දා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා දැමේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා. වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ… Read More
Gossips සෙනසුරාදා පෙරවරු අටේ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු අටේ සිට ඉරිදා අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන… Read More
Gossips අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. අයවැයක් ඉදිරිපත් කරන තුරු ලබන වසරේ පළමු මාස තුන සඳහා රජයේ… Read More
Gossips හපුතලේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් හපුතලේ – දඹේතැන්න වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට අද දහවල් බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 13 දෙනෙකු මේ වනවිට හපුතලේ දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු… Read More
Gossips ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය දකුණු කොරියාවට ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය බලාපොරොත්තුවෙන් සිටි රුසියානු අපේක්ෂකයා පරදා දකුණු කොරියානු අපේක්ෂකයා තේරී පත්වී තිබෙනවා. එහි වාර්ෂික සභාව ඩුබායි හිදී පැවැත්වුණේ සාමාජික රටවල් 194 කගේ සහභාගීත්වයෙන්…. Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙනවා. ඔහු පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය… Read More
Gossips හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පොලිස් මූලස්ථානයට තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා අද පොලිස්… Read More
Gossips පුරවැසිභාවය ඉවත් කර ගත් ගීතා මැතිවරණ කොමිසමට යයි ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා. ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බවට… Read More