Gossips ණය ගෙවීම අවුලක් නොවන බව ආණ්ඩුව කියයි ඇමරිකානු ඩොලර් බිලියන දහසක විදේශ ණය ජනවාරි මාසය වනවිට ගෙවා අවසන් කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
Gossips මහා සඝ සමුළුවක් කොළඹට – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා. Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායකගෙන් ඉඟියක් ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මල්වතු – අස්ගිරි… Read More
Gossips දෙමළ ජාතික සන්ධානය තානාපතිවරු හමුවෙයි දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතිවරුන් අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි අද පැවැත්වුණා. පැයකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත්… Read More
Gossips දිල්ලි මහ ඇමතිට මිරිස්කුඩු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ආම්ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරු අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අද දහවල් ඔහු සිය කාර්යාල කාමරයේ සිට දිවා ආහාරය… Read More
Gossips පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරි මහ මැතිවරණ කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවෙන්… Read More
Gossips සිංහලේ අපි ජාතික සංවිධානයෙන් චෝදනාවක් තම සංවිධානයේ භික්ෂූවහන්සේට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මැති ඇමතිවරුන් කිඹුල් කඳුළු හෙළන බව සිංහලේ අපි ජාතික සංවිධානය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More
Gossips යාපනයේ සිදුවූ දුම්රිය අනතුරකින් ව්‍යාපාරිකයෙකුට තුවාල මෝටර් රථයක් කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. යාපනය ප්‍රදේශයේ දී අද (20) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යාපනය, කන්දර් මඩම් – හින්දු කාන්තා වීථිය… Read More
Gossips පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටී තරුණියකට තුවාල දෙකටන – මන්දාවල මාර්ගයේ නාගස්හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථයක පිටුපසින් පැමිණි යතුරුපැදියක් බස් රථයේ ගැටෙන ආකාරය අසල වෙළඳසැලක තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබෙනවා…. Read More
Gossips වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,149 ක් වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 43,149 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන… Read More