Gossips

තිදරුපියෙකුගේ මළ සිරුරක් කුඹුරුයායකින් හමුවෙයි

කොළොන්න පොලිස් වසමේ දාපනේ ගරහිංගොඩ කුඹුරුයායක තිබී තිදරුපියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. එම ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි ඔහු ගම්හේවගේ සරත් යන අය වන අතර ප්‍රදේශවාසීන් ඔහුට රුවන් යනුවෙන්… Read More

Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට – තේරිම් කාරක සභාවට එ.ජා.පෙ යේ නම් තවමත් නැහැ

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයින්ගේ නම් මෙතෙක් ලබාදී නැහැ. කෙසේ වෙතත් අදාළ නියෝජිතයින්ගේ නම් අද හෝ හෙට දිනයේදී කථානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි… Read More

Gossips

කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට බදු සහන රැසක් ඉදිරියේදී

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට අදාල බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ… Read More

Gossips

ඉදිරි වැඩපිළිවෙල ගැන හිටපු ඇමති බැසිල්ගෙන් ප්‍රකාශයක්

වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විවෘත… Read More

Gossips

හෙට කොටස් ගනුදෙණු වෙනත් තැනක සිට

කොළඹ කොටස් හුවමාරුවේ සම්පූර්ණ දෛනික ගණුදෙනු හෙට දිනයේදී ආපදා ප්‍රතිසාදන පරිශ්‍රයක සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. සියලූම සහභාගිකරුවන්ගේ සහයෝගයෙන් මෙය සිදු කෙරෙන අතර, වෙළඳපොලේ… Read More

Gossips

වැලිකඩම කළඹමින් සුනිල් ශාන්ත රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැන යයි

බන්ධනාගාර නිලධාරින් ලෙසින් වෙස් වලාගෙන ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාගාර තුළට ඇතුළු වූ පිරිසක් සැකකරුවෙකු මුදාගත් පුවතක් වාර්තා වනවා. මෙලෙස මුදාගෙන ඇත්තේ මත්කුඩු ජාවාරමට… Read More

Gossips

යාන්ඔය ජලාශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක්

යාන් ඔය හරස්කර හොරොව්පතාන – වාහල්කඩ ප්‍රදේශයේ අලූතින් ඉදිකෙරෙන ජලාශය පිරවීමේදී ඊට යටවන ප්‍රදේශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. හොරොව්පතාන වනජීවී කාර්යාලය,… Read More

Gossips

සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනාධාරයක්

වී ඇතුළු බෝග රැසකට හානි කරන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය සඳහා කෘමිනාශක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ප්‍රබල දූවිලි කුණාටුවක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා අද පෙරවරුවේ ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගිය බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක් හරහා හමාගිය මෙම දූවිලි කුණාටුවේ වියලි පස් අංශු… Read More

Gossips

රන්භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම – පල්ලිමුන ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලිමුණ ප්‍රදේශයේම පදිංචි 49 වන වියේ පසුවන මෙම සැකකරු ඊයේ… Read More