Gossips තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ නියෝජිතයන් නම් කරයි යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩුවේ සාමාජිකයින් හත්දෙනෙකු නම් කර තිබෙනවා. සභානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක,… Read More
Gossips පැමිණිලි ලැබුණොත් පරීක්ෂණ කරන බව බස්නාහිර ආණ්ඩුකාර කියයි බස්නාහිර පලාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන සිද්ධියට අදාළව පැමිණිල්ලක් ලැබුණහොත් වහාම පරීක්ෂණ පවත්වා ඊට එරෙහිව කටයුකු කරන බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා…. Read More
Gossips යාපනයේ මහවිරු සැමරුම් තහනම් කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් යාපනය විශ්වවිද්‍යාලයේ සංවිධාන කර ඇති බව කියන මහවිරු දින සැමරුම් උත්සව පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මෙහිදී එල්ටී.ටී.ඊ…. Read More
Gossips හිරු ගමින් ගමට ගිනිගලට රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – කරන්දෙණිය – ගිනිගල ගම්මානය… Read More
Gossips වසර 200 කට වඩා පැරණි නුග ගස කඩා වැටෙයි (ඡායාරූප) තලවාකැලේ-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසල තිබූ නුග ගසක කොටසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවුනා. මල්ලි අප්පුව ප්‍රදේශයේ ගණදෙවි කෝවිලක් අසල පිහිටි නුග ගසක කොටසක් මෙලෙස මාර්ගයට… Read More
Gossips හිරු ධර්මප්‍රදීපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ අදට යෙදෙන ඉල් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානමින්… Read More
Gossips රජ කුමරුට එරෙහි ජාත්‍යන්තර ඉල්ලීම් සෞදිය ප්‍රතික්ෂේප කරයි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුට කිරුළ ලබා නොදෙන ලෙසට ඇමරිකානු කොංග්‍රසය ඇතුලූ ජාත්‍යන්තරය සිදුකරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල්ජුබෙයිර්… Read More
Gossips ඔක්තෝම්බර් උද්ධමනය පහළට ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1 කින් අඩුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික පාරිභෝගික දර්ශකයේ දර්ශකාංක 0.5 ක වැඩිවීමක් වාර්තාවී ඇති අතර, ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම… Read More
Gossips ඕස්ට්‍රේලියාවට ජය ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ සමත්වුණා. බ්‍රිස්බේන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දු… Read More
Gossips අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අද දිනයේත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලටත්… Read More