Gossips

කැලිෆෝනියා ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, උතුරුදිග කැලිෆෝනියා ප්‍රදේශයට වර්ෂාව පතිත වීම හේතුවෙන් සහනාධාර සැපයීමේ කටයුතුවලට බාධා එල්ල වී… Read More

Gossips

ඩෙන්මාර්කය විසින් සෞදි අරාබියට යුද උපකරණ ලබාදීම අත්හිටුවයි

මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා. මේ වනවිට ජර්මනිය ද සෞදි අරාබියට… Read More

Gossips

නව හැවිරිදි දියණිය මවක් කළ පියා පොලිස් දැලේ

සිය නව හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසනවා. සැකකාර පියා කුලියාපිටිය, ඇඹව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More

Gossips

සඳහම් යාත්‍රා 44 වන දම් සභා මණ්ඩපය ජනපති ප්‍රධානත්වයෙන්

සඳහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 44 වන දම් සභා මණ්ඩපය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණා. ඒ, පන්නිපිටිය – රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරයේදියි. විහාරස්ථානය… Read More

Gossips

ජයබහලු පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත් දෙකම චීනයට

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංඟුරම් පොල ධාරිතාව වැඩිකිරීමේ ව්‍යාපෘතිය චීන වරාය ඉංජිනේරු සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. වරාය වෙත පැමිණෙන විශාල ප්‍රමාණයේ… Read More

Gossips

යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේදී අද(22) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්…. Read More

Gossips

වසර 200 කට වඩා පැරණි නුග ගසක කොටසක් කඩා වැටෙයි (ඡායාරූප)

තලවාකැලේ-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසල තිබූ නුග ගසක කොටසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවුනා. මල්ලි අප්පුව ප්‍රදේශයේ ගණදෙවි කෝවිලක් අසල පිහිටි නුග ගසක කොටසක් මෙලෙස මාර්ගයට… Read More

Gossips

දඹුල්ලේ අන්ධ ව්‍යාපාරිකයාගේ ඝාතනයට බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට

දඹුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මොවුන් අත්අඩංගුවට… Read More

Gossips

අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකුල බව යූ.එන්.පී. පිළිගනී. – අමාත්‍ය අමරවීර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම, ව්‍යවස්ථානුකූලව සිදුවූ බවට එක්සත් ජාතික පක්ෂය අධිකරණයට නොයෑමෙන් පිළිගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ… Read More

Gossips

රිමාන්ඞ් බන්ධනාගාරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු – පැහැරගෙන යාම ගැන සී.අයි. ඩී .යෙන් පරික්ෂණ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර… Read More