Gossips

පාකිස්තානයේ චීන රාජතාන්ත්‍රිකයන් බේරා ගත්තේ පොලිස් නිලධාරිනියක් බව හෙළිවේ

බලගතු අත්බෝම්බ 9ක් ප්‍රහාරක තුවක්කු මැගසින් සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන පාකිස්තානයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ඊයේ කඩා වැදුණු සන්නද්ධ ත්‍රස්තවාදීන්ගෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් බේරාගෙන… Read More

Gossips

පස් කන්දක් කඩා වැටී තලවකැළේ පූඩළුඔය මාර්ගයේ ගමනාගමනයට බාධා

තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති ධාරාණිපාත වර්ෂාවත්… Read More

Sports

ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය

COLOMBO (News 1st) – අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය විය. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි. තරගාවලියේ තෙවැනි සතියට අදාළ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සත්කාරක හැව්ලොක් කණ්ඩායමයි. ඔවුන් ලකුණු 12 ට 6 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ය. දෙවැනි […]
The post ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇමති තොණ්ඩමන්ගෙන් වතු හාම්පුතුන්ට චෝදනා

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප ඉහළ නැංවීම සඳහා බලපෑම් කිරීමට එක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය සියළු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. කොළඹ පිහිටි එම කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය… Read More

Gossips

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය කැපේ

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු අටේ සිට හෙට අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය… Read More

Gossips

පාකිස්තානයේ චීන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය, ඉන්දියාවත් හෙළා දකී

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පාකිස්තානයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ඊයේ එල්ල වූ ප්‍රහාරය ඉන්දියාව ද හෙළා දැක තිබෙනවා. ප්‍රහාරයේ වගකීම… Read More

Gossips

කෘෂි ක්ෂේත්‍රයේ බදු අනුපාතය අඩු කරයි – ව්‍යවසායකයින් වසර 5කට ආදායම් බද්දෙනුත් නිදහස්

සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බදු අනුපාතය ද සියයට 28 සිට 14 දක්වා අඩු කර තිබෙනවා. තේ, කුළු බඩු, පොල්,… Read More

Gossips

තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ ඊයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 312ක් ලබා සිටියා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්… Read More

Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල… Read More

Gossips

ප්‍රථම නිහඬ ගුවන් යානය සාර්ථකව අත්හදා බලයි

වසර සියයකට පමණ පෙර රයිට් සහෝදරයන් ලොව ප්‍රථම ගුවන් යානය නිපද වූ දා පටන් මෙතෙක් නිපදවා ඇති සෑම ගුවන් යානයක්ම ක්‍රියාත්මක වන්නේ ඉන්ධන දහනයෙන් හෝ බැටරි බලයෙන් චලනය වන යන්ත්‍ර ආධාරයෙන්. ප්‍රොපෙලර්,… Read More