මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව අවධාරණය කරන්නේ එසේ අවසර ලබාදී ඇති… Read More
Author: admin
ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ස්ලිම්ලයින් සහ යුනිචෙලා හිමි කර ගනී
MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි අංශයේ ජය වාර්තා කර තිබේ. එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයයි. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බර පන්ති 10 කින් තරග පැවැති එහි විනිශ්චය කටයුතු සඳහා විදෙස් […]
The post ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ස්ලිම්ලයින් සහ යුනිචෙලා හිමි කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

