Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සී.අයි.ඩීයෙන් කැදවීමක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන අඟහරුවාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. තරුණයින් 11 දෙනෙකු පැහැර ගත් සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර්… Read More

Gossips

හිටපු අගමැති රනිල්, මහනාහිමිවරුන් බැහැ දකී

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More

Gossips

113 දින 5කින් පෙන්වන්න සූදානම් – ඇමති එස්.බී

113ට එහා ගිය පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ඉදිරි දින 5 තුළ දී ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ… Read More

Gossips

කථානායකට එරෙහි අදත් විරෝධතා

කථානායක කරු ජයසූරියගේ ක්‍රියා කලාපයට එරෙහිව අදත් ප්‍රදේශ කිහිපයක විරෝ්ධතා පැවැත්වුණා. දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව ඉදිරිපිට එහි මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ… Read More

Gossips

වෙනස්ම ලෝකයක් සොයා තහනම් දූපතට ගිය තරුණයාට ගොඩබිමට පය තබනකොටම හී සර වරුසාවක්

අන්දමන් දූපත්හිදී වෙනත් පුද්ගලයන්ට තහනම් කර ඇති උතුරු සෙන්ටිනල් දූපතට ගිය තරුණයෙකු මිය යාම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇමෙරිකානු ජාතික 27 හැවිරිදි ජෝන්… Read More

Gossips

ලෝක වෙළඳ සංවිධානයේ වෙනස්කම් ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලෝක වෙළඳ සංවිධානයේ සිදුකෙරෙන වෙනස්කම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයක් හිමි විය යුතු බව චීනය පවසනවා. එමෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස තම රටේ ස්ථාවරය සුරැකිය යුතු බව ද චීන නියෝජ්‍ය… Read More

Gossips

රටේ තීරණාත්මක සාධකය – ජනතා මතයයි – ආදිවාසී නායකයා

රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More

Gossips

බැඳුම්කර වාර්තාවේ හෙළි නොවූ නම් ඉදිරියේදී ලබා ගන්නවා – ඇමති වාසුදේව

මහබැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක් හෙළි නොවූ නම්, ඇත්නම් ඒවා ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ… Read More

Gossips

මහා භූ කම්පනයෙන් නවසීලන්ත දිවයින් ළං වෙයි

2016 වසරේ නොවැම්බර් 14 වන දා නවසීලන්තයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් පසු නවසීලන්ත උතුරු සහ දකුණු දිවයින් දෙක සමීප වී ඇති බව භූ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කළේ භූ කම්පනයෙන්… Read More

Gossips

ඇරැව්වල මැණික් කොල්ලය, මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයුමක් බවට තොරතුරු

කෝටි 700කට ආසන්න දියමන්තියක් සහ මැණික් ගල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මහරගම – ඇරැව්වල ප්‍රදේශයේ අරලියපුර පදිංචි බලපත්‍රලාභී මැණික්… Read More