Gossips ඉදිරි පැය 6 තුළ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු සමඟ තද වැසි සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ක කාලය තුළ ප්‍රබල අකුණු සහිත මිලිමීටර 100 වැඩි තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips යක්කලමුල්ල බස් නැවතුමේදී පුද්ගලයෙකු බස් රථයකට යටවෙයි ගාල්ල – යක්කමුල්ල බස් නැවතුම්පල ඉදිිරිපිටදී ශ්‍රී ලංගම බස් රථයකට යටවී අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
Gossips රටේ තීරණාත්මක සාධකය ජනතා මතයයි – ආදිවාසී නායකයා රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More
Gossips තරුණියකට අතවර කළබව කියූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක් තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට උත්සහ කළ තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී පවසන්නේ…. Read More
Gossips වැවක් අසල තරුණියකගේ මළ සිරුරක් (ඡායාරූප) මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය 22 හැවිරිදි තැනැත්තියක බවයි පොලීසිය… Read More
Gossips කඩාවැටුණු සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අගමැතිගෙන් විශේෂ වැඩපිළිවෙලක් පසුගිය කාලය තුළ සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවූ පසුබෑම යථා තත්ත්වයට පත් කර ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය නැවත පත් කරන බව අග්‍රාමාත්‍ය… Read More
Gossips ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළී විසිපස් දෙනෙකු මරුට දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට… Read More
Gossips මාතරදී සිසුවෙකු ඝාතනය කෙරේ මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර… Read More
Gossips කුකුල් සොරකමේ ආ අමුත්තා මිනිස් දැලේ පැටලෙයි (ඡායාරූප) බේරුවල, ගල්හේන, කොටියාවත්ත ප්‍රදේශයේ සැරිසැරූ හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව අද (24) අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම හඳුන් දිවියා එම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලක ඇති කරන කුකුළන්… Read More
Gossips අද සවසත් වැසි වැඩිවෙයි – ජලාශ තුනකුත් වාන් දමයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල… Read More