Gossips

රංජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්… Read More

Gossips

යාල ප්‍රධාන පිවිසුම අසළ අනවසර ඉදි කිරීමක්

යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුළුවීමට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ගයේ පලටුපාන ලේවාය ආසන්නයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජය සතු අක්කර 4 ක පමණ භූමියක යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ හිමිකරුවෙකු… Read More

Gossips

මාතර උපකාරක පන්තියක් අසළදී උසස් පෙළ සිසුවෙකු ඝාතනය කෙරේ

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි තවත් සිසුන් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර,… Read More

Gossips

මහ මැතිවරණයකට යන්න යෝජනාවක් ගෙන එන්න සූදානම් බව ජ.වි.පෙ. කියයි

පාර්ලිමේන්තුවේ මතුව ඇති අර්බුදය අවසන් වූ පසු මහ මැතිවරණයකට යාමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

තීන්දුව කුමක් වුවත් සූදානම් බව ආණ්ඩුව කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඕනෑම පියවරකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ අද පැවති රැස්වීමකට සහභාගිවෙමින්…. Read More

Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 240 කට සීමාවෙයි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද තරගය නිමා කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා…. Read More

Gossips

ආණ්ඩු පක්ෂය පිළිගන්න, නැතිනම් සැසිවාර වර්ජනය කරන බව මන්ත්‍රී කංචන කියයි

කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය ලෙස පිළිගන්නා තුරු පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා…. Read More

Gossips

කොටි සල්ලිවලින් මිලදී ගත් මාධ්‍ය ආයතන ගැන ඇමති විමල් හෙළි කරයි

මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන අත්සන් දශලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද කඩවතදී ආරම්භ වුණා. ඒ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන්. මේ අතර කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපයට විරෝධය… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන්

COLOMBO (News 1st) – එංගලන්ත – ශ්‍රී ලංකා 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණි. තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 99 කිනි. තරගය අද ආරම්භ කෙරුණේ, පළමු ඉනිම සඳහා එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 312 ක් රැස් […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නයිජර් රාජ්‍යයේ ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන යයි

සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් බටහිර අප්‍රිකානු නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ සිටි ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේදී ආයුධ සන්නද්ධව… Read More