Gossips රන්ජන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට තවත් පැමිණිල්ලක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව… Read More
Gossips මාතර සිසුවා ඝාතනයට හේතුව හෙළිවේ – සැකකරුවන් සොයා තවදුරටත් පරීක්ෂණ මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීම මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල… Read More
Gossips කථානායකට එරෙහිව ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයට කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුව පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා… Read More
Gossips නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips කේරළ ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට කොස්ගොඩ – එගොඩදූව ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඈ සතුව තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම්… Read More
Gossips අඟහරුගේ රහස් සොයන නාසා යානය ගොඩබැසීමට සූදානමින් රතු ග්‍රහයා හෙවත් අඟහරු ලෝකයේ අභ්‍යන්තරය පිළිබඳ ගවේෂණ සිදුකිරීම සඳහා උඩු ගුවනට යැවූ මාස් – ඉන්සයිට් යානය හෙට දිනයේදී ග්‍රහලෝකය මතට පතිත වීමට සූදානම් බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා. අඟහරු… Read More
Gossips පැරිසියේ ඉන්ධන විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව පැරිස් නුවර පැවති විරෝධතාවලදී පොලීසියට පහරදුන් විරෝධතාකරුවන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ දැඩි විචේචනයට ලක්වුණා. ඔහු කියා සිටියේ ප්‍රංශයේ ප්‍රචන්ඩත්වයට ඉඩක්… Read More
Gossips ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන දිනය අදයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවන දිනය අවසානයේ දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 3 ක්… Read More
Gossips රටේ තීරණාත්මක සාධකය ජනතා මතයයි – ආදිවාසී නායක රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More
Gossips එජාපය අභියාචනාධිකරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍යවරුන්ට එම තනතුරු දැරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා…. Read More