Gossips ජනපති දස දහසක් විරුවන්ට පිං පැමිණවීමේ පුණ්‍ය කර්මයක ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල වීරයා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පින් පැමිණවීම වෙනුවෙන් සංවිධාන කළ පුණ්‍යයෝත්සවයක් ජනාධිපති… Read More
Gossips අණ නොතැකූ මෝටර් රථයකට තණමල්විලදී පොලීසියෙන් වෙඩි – කාන්තාවකට තුවාල තණමල්විල – බෝදාගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ සුපිරි මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි තබා තිබෙනවා. අද අලූයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips රුපියල නංවන්න ඇමති බන්දුලගෙන් සැළසුම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති… Read More
Gossips යාපනයෙන් සී ෆෝ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ (ඡායාරූප) යාපනය – කොයියතෝට්ටම් බස් නැවතුම්පල පිටුපස තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය – විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සොයාගෙන තිබෙනවා. යාපනය – යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට… Read More
Gossips මිනිස් ශරීරයටත් ප්ලාස්ටික් ඇතුලූවන බවට තොරතුරු ආහාර සමඟ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිස් ශරීරයටද ඇතුලූවන බව ගෝලීය පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඔස්ටි‍්‍රයාවේ වියනා වෛද්‍ය සරසවියේ විද්‍යාඥයන් මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ යුරෝපය, රුසියාව සහ… Read More
Gossips යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි… Read More
Gossips අයි.සී.සී. විස්සයි විස්ස කාන්තා ලෝක ශූරතාව ඕස්ට්‍රේලියාවට බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ශූරතාව හිමිිකරගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල සමත්වුණා. ඒ, එංගලන්ත කාන්තා පිල කඩුලූ 8 කින්… Read More
Gossips එකම දුම්රිය දෙවරක් පීලි පනී රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා. හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි අප… Read More
Gossips තීරුබදු නොගෙවා ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් පිටකොටුවෙන් අල්ලයි පිටකොටුව – පළමු හරස් වීථියේ කඩ කාමරයක් තුළ සඟවා තිිබූ නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අධික වටිනාකමකින්… Read More
Gossips තායිවාන ජනපතිනිය ඉල්ලා අස්වේ චීනයෙන් පූර්ණ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන සිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ප්‍රාදේශීය මැතිවරණයෙන් පරාජය ලැබීමත් සමඟ තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය නියෝජනය… Read More