Gossips

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පහදන්න – තානාපතිවරුන්ට රජයෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය බරපතල ලෙස හුවා දැක්වීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්… Read More

Gossips

එංගලන්තය 110 යි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියා. එහිදී… Read More

Gossips

තවත් ගැටුමකින් මියගිය බේරුවල සිසුවා මෙන්න

ගැටුමකින් තවත් පාසල් සිසුවෙක් මරුට පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන්… Read More

Gossips

පාසල් සිසුවාගේ ඝාතනයට අදාල සාක්ෂියක් මාතර නගරය අසලින් සොයා ගැනේ

මාතර – ඇළවේල්ල පාර, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර සිසුන් තිදෙනා පැමිණි යතුරුපැදිය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. මාතර නගරයට අසන්න… Read More

Gossips

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල අද පස්වරු දෙකෙන් පසු තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට… Read More

Gossips

සියදිවි හානිකරගත් ගුවන් හමුදා සෙබළෙකුගේ සිරුරක් සොයාගැනේ

සියදිවි හානිකරගත් ගුවන් හමුදා සෙබළෙකුගේ සිරුරක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ආසන්න නිවසක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා. අදාළ ගුවන් හමුදා සෙබළා එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර, අද උදෑසන නිවැසියන්… Read More

Sports

ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී

ඔස්ට්‍රේලියාව සිව්වැනි වරටත් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, එංගලන්තය පරාජය කරමිනි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ අවස්ථා තුනකදී ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාවයි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම […]
The post ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ එල ගවයින් හා මී ගවයින් 09 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනකු අල්ලයි

හම්බන්තොට පොලිසියේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව අද (25) උදෑසන කරන ලද වැටලීමකදී හම්බන්තොට මරේ පාර ප්‍රදේශයේදී නිතිවිරෝධිව හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් 05 දෙනෙකු සමග කුඩා… Read More

Gossips

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පරිගණක… Read More

Gossips

මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ

ජනතා පරම අයිතිය වන මහජන ඡන්දයක් පවත්වන ලෙස බල කරමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ජනතා පෙත්සමට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් හැටන් බස් නැවතුම්පල අසළදී අද සිදු කෙරුණා. හැටන් – දික්ඔය නගර… Read More