Sports

අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීම , නව තේරීම් කමිටුවට පැවරෙන පළමු කාර්ය වනු ඇති බවයි.
The post අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මොණරාගල තරුණියගේ ඝාතනය ජංගම දුරකථනයක සටහන් වෙයි

තරුණියකගේ ගෙල මිරිකා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා සැරිසරමින් පවතිනවා. මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට… Read More

Gossips

වැටුප් කොමිසමේ වාර්තාව මේ සතියේ ජනපතිට

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ලබන සතිය තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එහි සභාපති එස්. රනුක්ගේ අප කළ විමසීමකදී කියා සිටියේ… Read More

Gossips

රනිල් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට ජනපතිගෙන් කොමිසමක්

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විසින් අද මෙරට සිටින විදේශ… Read More

Gossips

වික්ටෝරියා විලේ බෝට්ටුවක් පෙරළී 29 දෙනෙකු මරුට

අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විලේ ගිලුණු යාත්‍රාවක සිටි පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. උගන්ඩා ඉවුරෙන් විලට පිවිසි යාත්‍රාවේ සිටි තවත් 60 දෙනෙකු පමණ දියේ ගිලී ඇති අතර, ඔවුන්… Read More

Gossips

මාතර ඝාතනයේ සැකකාර සිසුවන් ගැන, සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරයි

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා…. Read More

Gossips

පොලිස්පතිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්… Read More

Gossips

අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් කළ යුතුයි – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි… Read More

Gossips

ජීවිත දෙකක් බිලිගත් පසු සිදුකළ මහියංගනයේ අලි මෙහෙයුම

මහියංගනය, පදියතලාව, හතරේ කණුව ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙකු වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ සිට සිදුකළ මෙහෙයුමකදී රාත්‍රී… Read More

Gossips

නැඟණියගේ සෙරෙප්පුව නිසා හුළුඔයට බිළිවූ තරුණිය

බලංගොඩ, ඌවැල්ල ප්‍රදේශයේ හුළුඔයේ ඇති සපත්තු පාලමකින් එතර වීමට ගිය තරැණියක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා. ඊයේ (24) පසුවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි තරුණියගේ… Read More