Gossips සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා සූදානමින් මෙම ආණ්ඩුව යටතේ මැතිවරණයකට යාම ගැටළු සහගතනම් සියළු පක්ෂ එක්වී භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටුවා මැතිවරණයකට යාමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ… Read More
Gossips පූජ්‍ය දඹර අමිල හිමියන්ට චෝදනාවක් පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත්… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් ජනතාව අතර කැළඹීමක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව පොලිසිය… Read More
Gossips සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක් සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ. ඒ අනුව… Read More
Gossips මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැදවයි විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ගොනු කළ පෙත්සම… Read More
Gossips ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය අතර අද (23) විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ… Read More
Gossips මහියංගනයේ විරෝධතාව අවසන් වන අලි ප්‍රහාරයකින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඒ, බදුල්ල – මහියංගනය මාර්ගය මහියංගනය – විස්සේ කණුව ප්‍රදේශයෙන්… Read More
Gossips තේරීම් කාරක සභාව ස්ථාවර නියෝගවලට අනුකූලයි – ජවිපෙ තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු… Read More
Gossips එජාපය නව සන්ධානයකින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නව සන්ධානයකින් තරඟ කිරීමට සියළු කටයුතු මේ වන විට සකස් කර අවසන් බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත… Read More