Gossips පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩුවෙයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips බයිසිකල් දම්වැල් සමඟ සාපෙළ සිසුන් 3ක් අත්අඩංගුවට බයිසිකල් දම්වැල් කිහිපයක් රැගෙන පැමිණි අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනෙකු… Read More
Gossips ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව පන්දුවාර 20-20 ලෝක කුසලානයක පහස විඳගනී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ශ්‍රවණාබාධිතයන්ගේ 20-20 ලෝක කුසල ක්රික තරඟාවලියේ ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 66කින් පරාජය කරමින්…. Read More
Gossips යාන්ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනේ (ඡායාරූප) හොරොව්පතාන – යාන් ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගොඩගනිමින් සිටිනවා. අද පෙරවරුවේ සිට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින්… Read More
Gossips මෝදි රජයට විරෝ්ධය පා ගොවීන් දහස් ගණනක් නව දිල්ලියට ණය කප්පාදු කිරීම ඇතුළු සහන ඉල්ලා දස දහස් සංඛ්‍යාත ගොවීන් අද දෙවන දිනටත් ඉන්දියාවේ – නවදිල්ලි අගනුවරට රැස්ව සිටිනවා. ඔවුන්ගේ අරමුණ අද පාර්ලිමේන්තුව වෙත ගොස් තම දුක් ගැණවිලි ඉදිරිපත් කිරීමයි…. Read More
Gossips ආනයන ඉහළට පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට ආනයන කටයුතු ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 8 දක්වා සියයට 6 යි දශම 1 කින් ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බරයේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතීමත්, වාහන ආනයනය ඉහළ යාමත්, ඒ සඳහා ප්‍රධාන… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරඟාවලිය ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් ‘‘ඒ‘‘ කාණ්ඩයේ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලිය අද සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා කණ්ඩායම් 14 ක් කාණ්ඩ 2 ක් යටතේ තරඟ වැදීමට නියමිතයි. පසුගිය ශූරයන් වූ හලාවත – මේරියන්ස්… Read More
Gossips ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව වැඩ අල්ලයි, වෙනස්කම් කිහිපයක් සමඟින් නවසීලන්ත තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව වැඩ අල්ලයි, වෙනස්කම් කිහිපයක් සමඟින් නවසීලන්ත තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි ලබන මස 15 වනදා නවසීලන්තය සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා එක්වන… Read More
Gossips සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවස්ථාවක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් එම ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා…. Read More
Gossips දකුණු කොරියානු දුම්රියක් උතුරු කොරියාවට දශක ගණනාවකට පසු ප්‍රථම වරට දකුණු කොරියානු දුම්රියක් අද උතුරු කොරියාවට පැමිණියා. ලොව වඩාත්ම රැකවල් යෙදූ දේශසීමාව හරහා එම දුම්රිය උතුරු කොරියාව වෙත ගමන් කළේ දෙරට අතර, දුම්රිය සබදතා යළි පණ ගැන්වීමේ… Read More