Gossips විරෝධතාවක් හේතුවෙන් රාජගිරියේ රථවාහන තදබදයක් ආයූර්වේද සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. සිසු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස පාලනාධිකාරියට බලකරමිනුයි… Read More
Gossips පොලිස්පති ඇතුළු කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව යයි මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබද පරීක්ෂා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ… Read More
Gossips එජාපෙට සහය දෙන, දෙමළ සන්ධාන තීරණයට ටෙලෝ එරෙහි වේ එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටුවීමට තම පක්ෂය සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහ ලේකම්… Read More
Gossips ඉසෙඩ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මරුට (ඡායාරූප) පොළොන්නරුව – අරලගංවිල – ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලී තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගිය එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අම්පාර… Read More
Gossips වව්නතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට, සී.අයි.ඩී. යේ විශේෂ කණ්ඩායමක් මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී අද උදෑසන මළ සිරුරු සොයා ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු… Read More
Gossips මැති ඇමති වියදම් කැපීමේ යෝජනාව සම්මතයි පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ මැති ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සඳහා, වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය විමසූ අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122 ක්…. Read More
Gossips අගමැති වෙනස් කළ නොහැකි බව ඇමති එස්.බී. කියයි අගමැතිවරයා ධුරයේ රැඳී සිටියදී වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු පත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More
Gossips මොරගහකන්දේ වාන්දොරටු ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ (ඡායාරූප) මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු… Read More
Gossips ජවිපෙ කිසිවෙකුගේ අතකොලුවක් නොවන බව හඳුන්නෙත්ති කියයි තම පෙරමුණ කිසිදු පක්ෂයක අතකොලූවක් නොවන අතර, එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂවලට තමන් අවශ්‍ය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු… Read More
Gossips කොළඹ වරාය පුළුල් කරන්න, චීනය සමඟ නව ගිවිසුම් කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට ඊයේ අත්සන් තැබුවා. ජයබහලුම් පර්යන්තයේ ගැඹුරු දිය නැංගුරම් පහසුකම් පුළුල් කිරීම සඳහා එලෙස චයිනා හාබර්… Read More