වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම ලබන සඳුදා දක්වා අද (03) කල් තැබුණා…. Read More
Author: admin
ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව පළමු වරට පැවැති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගෙන තිබේ. ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත් විය. එහි අවසන් මහා තරගය අද පැවැත් වුණේ, සත්කාර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 […]
The post ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

