Gossips

update : ජනපති සහ එජාපෙ අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. යළිත් හෙට (02) ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කෙරුනු බවයි පාර්ලිමේන්තු… Read More

Gossips

ජනපති සහ TNA අතර සාකච්ඡාව අවසන්

පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ අතර ජනාධිපතිවරයා… Read More

Gossips

මහ මැතිවරණයක් ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා

වහාම මහ මැතිවරණයක් පවත්වන්න ලෙස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා දිවයිනේ විවිධ ස්ථානවල විරෝධතා ව්‍යාපාර සහ ඒ පිළිබඳ දැනුවත්කිරීම් පැවැත්වුණා. මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා පැවිදි… Read More

Gossips

ජෝන් ඩොයිලි ක්‍රමයට රට පාවාදෙන දේශපාලනඥයන්ට පාඩම් කියා දියයුතු බව ජනපති කියයි

අතීතයේ මෙන්ම වර්තමානයේද රට පාවා දෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම යළි ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම ගැටලුවකින් තොරව යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කරනවා. දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් සමග අද (30) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම්

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් පිරිනැමුණු අතර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පත්වීම් පිරිනැමීමේ උත්සවය… Read More

Gossips

ජාතික මහා සඟ සමුළුව නෙලුම් පොකුණ රඟහලේදී

ජනතා පරමාධිපත්‍ය සුරැකීම සඳහා වන සංඝානුසාසනාව මැයෙන් ජාතික මහා සහා සඟ සමුළුව අද (30) පස්වරුවේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. මහා සඝ සමුළුව සඳහා මහවැලි කේන්ද්‍රයේ සිට නෙලුම් පොකුණ රඟහල දක්වා… Read More

Gossips

IOC තෙල් මිලත් පහතට

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමාගමේ ඔන්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 143ක් සහ ඔන්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් ලෙස දැක්වෙනවා…. Read More

Gossips

පොලීසියේ දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ගැන, සොයන්න පොලිස්පති සහ රහස් පොලිස් ප්‍රධානියා මඩකලපුවට

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ස්ථානය අද පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට… Read More

Gossips

පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ලෝක වෙළඳපොළේ… Read More