Gossips

සමෘද්ධි ස්ථීර පත්වීම් 7000ක්

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම් ලබාදීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි…. Read More

Gossips

නකල්ස් කඳු ආශ්‍රිත හෝටල් ව්‍යාපෘතිය නතර කිරීමට රජයෙන් තීරණයක්

පසුගිය ආණ්ඩුව විසින් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ හෝටල් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට තමා තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා…. Read More

Gossips

මඩකලපුවේ පොලිස් නිලධාරී දෙදෙනා ඝාතනය ගැන තවදුරටත් විමර්ශන

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය… Read More

Gossips

ජනපති සහ එජාපෙ අතර හෙට තවත් සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ඊයේ පැවති අතර… Read More

Gossips

එජාප යුක්තියේ යාත්‍රාව අද

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද උදෑසන ආරම්භ වනවා. මෙය කළුතර, ගාල්ල,… Read More

Gossips

ප්‍රබල භූ කම්පනයකින් ඇලස්කාව සෙලවේ

උත්තරධ‍්‍රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක් සහිත ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය ඇලස්කාවේ විශාලතම… Read More

Gossips

බදුල්ලේ දී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

බදුල්ල – හිදගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බදුල්ල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය… Read More

Gossips

පොලිස්පති නියමයෙන් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්

පසුගිය දා පැවති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලින් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් නිලධාරීන් 2891 දෙනෙකු විවිධ තනතුරු සඳහා උසස් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More

Gossips

බස් ගාස්තු අඩු කරන්න ගැමුණුගේ සංගමය බෑ කියද්දී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ගත් තීරණය මෙන්න

බස් ගාස්තු අඩු කරන්න ගැමුණුගේ සංගමය බෑ කියද්දී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ගත් තීරණය මෙන්න ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා… Read More

Gossips

ඒඩ්ස් ගැන ශ්‍රී ලංකාවේ පිරිමින්ට හදිසියේම විශේෂ අනතුරු ඇඟවීමක්

ඒඩ්ස් ගැන ශ්‍රී ලංකාවේ පිරිමින්ට හදිසියේම විශේෂ අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවේ පිරිමි අතර එච්.අයි.වී. වර්ධනයක් ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. පුරුෂයින් අතර එච්.අයි.වී. පැතිර යාම වැඩිවීමේ අවදානමක්… Read More