මෙරට පරිඝනක සාක්ෂරතාව පසුගිය 2017 වසරේදී සියයට 28.6කින් වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිඝනක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන්… Read More
Author: admin
හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි
COLOMBO (News 1st) – තමා බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, තමා බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම […]
The post හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

