Gossips සාරිපොට පැටලී, යතුරුපැදියෙන් වැටුණු කාන්තාවක් මරුට මොරවක – නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේදී යතුරුපැදියකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා. 36 හැවිරිදි එම කාන්තාවගේ හිසට… Read More
Gossips ඇමරිකාව සහ චීනය අතර එකඟතාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීව ඊයේ පැවති සාකච්ඡාවේදී, වෙළඳ යුද්ධය සමනය කිරීමේ පියවරකට එකඟත්වයක් ඇතිවී තිබෙනවා…. Read More
Gossips හෙරොයින් සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 80 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 04 ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස – සෙම්බරන්කොටුව… Read More
Gossips පන්නිපිටියේ දියමන්ති කොල්ලයට මාතර මල්ලී අත්අඩංගුවට පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ නිවසකට ඇතුලූවී නිවෙස් හිමියාට පහරදී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන… Read More
Gossips යාපනයෙන් ප්‍රාග් ඓතිහාසික මානවයින් ගැන අලූත් හෙළිදරව්වක් යාපනය අර්ධද්වීපයේ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මීට වසර මිලියන 1.6 කට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පැවති යුදමය… Read More
Gossips ඉන්ධන විරෝධතා නිසා පැරිසියේ ගුටි කෙළි ඉන්ධන බද්ද හේතුවෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා ප්‍රචන්ඩ ස්වරූපයක් ගත්තා. කහ බැනියම් ව්‍යාපාරය ලෙස ඔවුන්… Read More
Gossips යුද සහ නාවික හමුදා කණ්ඩායම්වලට ජය අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ප්‍රබල සී.එච්. පිල ලකුණු 24ට 18 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා පිල සමත්වුණා. තරගයේ අර්ධයක් අවසානයේ යුද හමුදා පිල ලකුණු 13 ට 10 ක් ලෙස ඉදිරියෙන්… Read More
Gossips අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර්… Read More
Gossips ලෝක කාලගුණික සමුළුව අද ඇරඹේ එළඹෙන දැවැන්ත පාරිසරික ඛේදවාචකයක් පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අනතුරු ඇඟවීම් මැද, ලොව ජාතීන් 200 ක් පමණ ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් සඳහා පෝලන්තයේ කිටොවයිස් නුවරට අද රැස්වනවා. ලෝක කාලගුණ… Read More
Gossips බොලිවුඩ් පුරයේ රාජකීය මංගල්‍යයක් බොලිවුඩ් පුරවරයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි තාරකාවක් වන 2000 වසරේ ලෝක රූ රැජින ප්‍රියංකා චොප්රා, ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ ඊයේ අතිනත ගත්තා. රාජකීය ශ්‍රීයෙන් එම විවාහ මංගල්‍යය පැවැත්වුණේ… Read More