Gossips

උත්සව සමයේ කූඨ වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් ඇරඹේ

වසර අවසානයේ උත්සව සමය ආරම්භ වීමත් අධිවේගී මාර්ග භාවිත කිරීම ඉහළ යනු ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය පවසනවා. ඒ හේතුවෙන් ඊට අදාළව විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක… Read More

Gossips

එජාපය අතීතය අමතක කරලා – ඩලස්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද විරෝධතාවල නිරත වන එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ ඔවුන්ගේ අතීතය අමතක කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

වැඩ බිම්වල ඩෙංගු අවදානම ඉහළට

වැඩ බිම් සහ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ගතවූ සතිය තුළ වර්ධනයක් අත් කරගැනීමට සමත්වුණා. සතිය ආරම්භයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 42 දශම 51 කින් වර්ධනය වූ අතර, සතිය නිමාවේ සටහන්… Read More

Gossips

ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතා තරඟාවලියට 23 න් පහල කණ්ඩායම නම් කෙරේ

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ රිච්මන්ඞ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා… Read More

Gossips

අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයින් තුන් දෙනා රිමාන්ඩ්

යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයින් තුන් දෙනා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්… Read More

Gossips

කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට තවත් තොරතුරක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ අධීක්ෂකයා වූ සෞද් අල් කටානි වෙත මොහොමඞ් බින් සල්මාන් කුමරු යැවූ ඉලෙක්ට්‍රොනික… Read More

Gossips

වසන්ත සේනානායක සහ බැසිල් රාජපක්ෂ හමුවෙයි

රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ ජාතික සභාව රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී අද (02) පැවැත් වුණා. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ… Read More

Gossips

අනුන්ගේ ATM කාඩ් එකකින් කරන්න ගිය නොමනා දෙයක් රටටම හෙළිවුණ හැටි

අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත්… Read More

Gossips

එකම පවුලේ තිදෙනෙකු රෝහල් යැවූ තෝරයායේ අනතුර

කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (02) උදෑසන 6.30ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු තුවාල… Read More