Gossips බංග්ලාදේශයට ටෙස්ට් තරගාවලි ජයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය අද සමත්වුණා. ඒ, ඩකා හිදි පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු… Read More
Gossips අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහමැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවක්… Read More
Gossips ආනන්දි ශෂිදරන්ගේ මූල්‍ය වංචාවන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි ශෂිදරන් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ තීරණය කර තිබෙනවා…. Read More
Gossips මඩකලපුවේ දී පොලීසියේ දෙදෙනාගේ ඝාතනයට ඇල්ලූ සැකකරු, එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශය නායකයෙකු බවට හෙළිවේ මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී තිබෙනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ… Read More
Gossips ලැව් ගිනිවලින් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර පන්ලක්ෂයක් විනාශයි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක මේ වන විට ලැව් ගිනි වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ හේතුවෙන් හෙක්ටයාර පන්ලක්ෂ 27,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. එම… Read More
Gossips ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත්… Read More
Gossips ආසියානු නැගී එන කණ්ඩායම් එක්වන 20-20 තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ… Read More
Gossips සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් හෙට ආරම්භ වන අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. ඒ අනුව විභාග සම්බන්ධීකරණ… Read More
Gossips පන්නිපිටියේ කෝටි හත්සීයේ දියමන්තිය රටින් පිටකර ඇති බවට සැක – කොල්ලය මෙහෙය වූ ‘මාතර මල්ලී’ අත්අඩංගුවට පන්නිපිටියේ නිවසකින් පැහැරගෙන ගිය කෝටි හත්සීයේ දියමන්තිය විදෙස් රටකට රැගෙන ගොස් ඇති බවට සැක මතුව ඇති බව පොලිසිය පවසනවා. විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම සිද්ධියට… Read More
Gossips ආර්ථිකය වියවුල් කිරීමේ කුමන්ත්‍රණයක් – ඇමති බන්දුල හෙලි කරයි රට තුළ අරාජික තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන බවට ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා… Read More