Gossips ජනපති සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද යළි හමුවේ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර තවත් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේදී පෙරේදා පැය දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින්… Read More
Gossips යුක්තියේ යාත්‍රාව අද තංගල්ලේ රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්‍රාව අද තංගල්ලෙන් ගමන් ආරම්භ කරනවා. එය අද දිනයේ කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතයි. යුක්තියේ යාත්‍රාව… Read More
Gossips සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් උපදෙස් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා. ඒ අනුව, ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මෙවර විභාගයට අයදුම්කරුවන් 656,641 දෙනෙකු පෙනී සිටීමට… Read More
Gossips පන්නිපිටියේ මැණික් සහ දියමන්ති කොල්ලයේ සැකකරුවෙක් අත්අඩංගුවට පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ මැණික් සහ දියමන්ති කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි මෙම පුද්ගලයා මාතර මල්ලි ලෙසට හැඳින්වෙන… Read More
Gossips ශ්‍රී ලංකා ජාතික මහ සභාව අද ස්වාධීන මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් අද ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips එජාපය සම්බන්ධන්ට ලියයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. පවතින අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කරගැනීමේදී එක්සත් ජාතික… Read More
Gossips හිටපු අගමැති රනිල් සහ ටී එන් ඒ අතර එකඟතා ගැන ඇමති විමල්ගෙන් හෙළිදරව්වක් දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක්ද මැයෙන් ජාතික නිදහස් පෙරමුණ අද සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුනා. Read More
Gossips එජාපයේ යුක්තියේ යාත්‍රාව ගාල්ල පසු කරයි රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්‍රාව මේ වනවිට ගාල්ල නගරය පසු කරමින් තිබෙනවා. එය අද උදෑසන කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහය අසලින්… Read More
Gossips ලබන සතිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනසක් – එජාපෙ ලබන සතිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනසක් කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්… Read More
Gossips නඩු තීන්දුව කුමක් වුවත් ජනතා හදවත්වල ඇති දේ විමසිය යුතුයි – කොටපිටියේ රාහුල හිමි ඉදිරියේ එළැඹෙන නඩු තීන්දුව කුමක් වුවත් ජනතාවගේ හදවත්වල ඇත්තේ කුමක්ද යන්න විමසිය යුතු බව කල්‍යානි සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ… Read More