Gossips විසඳුම් දෙන තෙක් වතු කම්කරුවන් තවදුරටත් වර්ජනයේ විසඳුමක් නොලැබුණහොත් වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව වෘත්තිය සමිති පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් දහසක අවම වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති… Read More
Gossips දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. පා.ම. වෙල්ගම රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති… Read More
Gossips ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුවක් නැහැ – පා.ම. පාඨලී ජනතා අධිකරණය ඉදිරියේ මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති… Read More
Gossips ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් මුහුද රළු වෙයි – අවධානයෙන් කටයුතු කරන්නැයි ධීවර ප්‍රජාවට දැනුම්දීමක් බෙංගාල බොක්ක මුහුුද ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70ත්, 80ත් අතර තද සුළං ඇතිවිය හැකි… Read More
Gossips තහනම් ග්ලයිෆොසෙට් කිලෝ 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව – සෙට්ටිකුලම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මීගමුව – කොච්චිකඩේ පදිංචිකරුවන් වන 33 හැවිරිදි… Read More
Gossips කැස්බෑවෙකු මැරූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කැස්බෑවෙකු මරා, එම මස් කිලෝ විස්සක් තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 සහ 60… Read More
Gossips චීනයෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක් ලොව දෙවන විශාලතම ස්මාට් දුරකථන සමාගම ලෙස ඇමරිකානු ඇපල් අභිබවා පෙරට පැමිණි හුවාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂූ වහා නිදහස් කරන ලෙස චීනය කැනඩාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඇමරිකාවේ… Read More
Gossips කැළණියේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට කැළණිය – බියගම – කැළණිය මාර්ගයේ පිලපිටිය විද්‍යාලය අසලදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල… Read More
Gossips ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් ඉවත්වෙයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මේ වසර නිමාවත් සමඟ තනතුරෙන් ඉවත්වන බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා. ඇමරිකානු මැරින් බලකායේ හිටපු ජනරාල්වරයෙකු වූ ඔහු සහ ජනපති… Read More
Gossips ඉංගිරිය – මාවක්ඔයේ ගීලී තරුණයන් දෙදෙනෙකු මරුට ඉංගිරිය – මාවක්ඔයේ ගිලී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් දිය නෑමට… Read More