Gossips වනජීවි නිලධාරීන් ගමන් ගත් ජීප් රථයකට බූන්දල ජාතික උද්‍යානයේදී වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප) බූන්දල ජාතික උද්‍යානයේදී වනජීවි නිලධාරීන් යමින් සිටි කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මී ගවයෙක් සෆාරි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් එය අත්අඩංගුවට… Read More
Gossips අනතුරකට පාර කැපූ අපරික්ෂාකාරී රිය ධාවනය CCTV කැමරාවේ සටහන්වෙයි මෝටර් රථයක් සහ කැබ් රථයක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ ජාල මාධ්‍ය වල මේ දිනවල සැරිසරනවා. ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය අපරික්ෂාකාරී ලෙස එක්වරම දකුණට හැරවීමට උත්සහ කරනවා. එම අවස්ථාවේ… Read More
Gossips නාමල් කුමාරගේ ජංගම දුරකථනය පරික්ෂාවකට හොංකොං රැගෙන යයි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනය රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගොස්… Read More
Gossips ගෝලීය කාලගුණ වෙනස ගැන ලෝක නායකයන් අතර මතභේද පෝලන්තයේ කිටොවයිස් හි පැවැත්වෙන ලෝක කාලගුණ සමුළුවේදී රටවල් අතර මතභේද පැනනැගී ඇති බව වාර්තාවනවා. විශේෂයෙන් ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය බෙදා ගත යුතු ආකාරය පිළිබඳව මෙතෙක්… Read More
Gossips බේරුවල නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී බේරුවල – පත්තෙකඬේ ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවි 11ක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මතුගම පොලිස්… Read More
Gossips ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට ජනපති සුදානම් අධිකරණ තීන්දුව කුමක් වුවත්, ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips සාමය සහ සහජීවනය රට තුළ ඉදිරියේදී ස්ථාපිත වනු ඇති බවට කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක් ජනතාව බලාපොරොත්තුවන සාමය සහ සහජීවනය ඉදිරියේදී රට තුළ ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවති… Read More
Gossips උතුර – නැගෙනහිර තවත් ඉඩම් මුල් පදිංචිකරුවන්ට මුදාහැරේ ආරක්ෂක හමුදා භාරයේ තිබූ නැගෙනහිර පළාතේ් තවත් ඉඩම් අක්කර 13.25 ක ප්‍රමාණයක් යළි නීත්‍යානුකූල අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගැනෙනවා. හෙට දිනයේදී මෙම ඉඩම් ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවයි හමුදා මාධ්‍ය… Read More
Gossips වන අලි සෙවීමට ඩ්‍රෝන කැමරා ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන පුත්තලම – කල්අඩි සහ ගල්වැව වන ප්‍රදේශවල අලින් වෙසෙන ස්ථාන හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන… Read More
Gossips ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට මෙරට ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබෙනවා. පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. දැන් ඊට හිමිව ඇත්තේ ගෝලීය වර්ගීකරණය යටතේ 84 වන ස්ථානයයි. වීසා නොමැතිව… Read More