Gossips ගල්කිස්සේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පයි – තුන්දෙනෙකු මරුට, 8ක් රෝහලේ (ඡායාරූප) ගල්කිස්ස ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පා සිදුකළ අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලූයම 12.10 ට පමණ පළමු අනතුර සිදුව ඇත්තේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණය… Read More
Gossips ව්‍යවස්ථාව මළ නීතියක් විය හැකි ආකාරය ගැන මන්ත්‍රී ඩලස් කියයි ජනාධිපති ඝාතන කුමන්ත්‍රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුවහොත් ව්‍යවස්ථාව මළ නීතියක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිගම – ශ්‍රී… Read More
Gossips පැරිස් නුවර යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – දහසක් අත්අඩංගුවට ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ඊයේ ක්‍රියාත්මක වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ප්‍රචන්ඩ ස්වරූපයක් ගත් අතර, පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. ඉන්ධන… Read More
Gossips වාහන ආනයනය අඩුවේ 2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More
Gossips විසඳුමක් නොලැබුණොත් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – වඩිවේල් සුරේෂ් ලබන වසරේ ආරම්භයට පෙර වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් දීමනා ගැටළුවට විසදුමක් ලබා නොදෙන්නේ නම්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා…. Read More
Gossips නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේදි සිදුකෙරුනු… Read More
Gossips මෙවර ලෝක රූ රැජින මෙක්සිකෝවෙන් මෙක්සිකෝ රූ රැජින, මෙවර ලෝක රූ රැජින ලෙස චීනයේ හයිනෑන් දිවයිනේ සන්‍යා හිදී ඊයේ කිරුළු පැළඳුවා. වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා… Read More
Gossips හිටපු ජනපති සහ සන්ධාන නායකයන් අතර සාකච්ඡාව අවසන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා. අද පස්වරු 5 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට… Read More
Gossips අයවැය විවාදයට එක්වූ මැති ඇමතිවරුන් සුව නින්දේ බස්නාහිර පළාත් සභාවේ ක්‍රියාකාරකම් පසුගිය කාලයේදී විටින් විට කතාබහට ලක්වුණා. ඒ, එම සභාවට අලුතින් ඉදිකළ මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ලේ සිදුවූවේයැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන්. කෙසේ… Read More
Gossips නිදහස් සන්ධාන පක්ෂ නායකයන් හිටපු ජනපති නිවසේ සාකච්ඡාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදියි. පස්වරු… Read More