Gossips ප්‍රංශයේ වෙඩි තැබීමක් – ත්‍රස්ත ප්‍රහාරයක් දැයි සැක නැගෙනහිර ප්‍රංශයේ ස්ටාස්බර්ග් නුවර පැවති නත්තල් සල්පිළක් ආසන්නයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබුවා. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක්… Read More
Gossips වතු කම්කරු වර්ජනය අවසන් දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8ක් පුරා වතු කම්කරුවන් ආරම්භ කළ වර්ජනය අද සිට නතර කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසනවා…. Read More
Gossips හිරුනිකාට එරෙහි නඩුව මාර්තු 12 දෙමටගොඩදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්දිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 12වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. Read More
Gossips හිටපු මහ බැංකු අධිපති ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමටනම් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More
Gossips වත්තල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් වත්තල ප්‍රාදේශීය සභාවේ දෙවන අයවැය කියවීම අද පෙරවරුවේ සම්මත කරගැනීමට යාමේදි උණුසුම් තත්ත්වයක් හටගත්තා. Read More
Gossips රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා – ජනපති රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රසාද දීමනා පමාවකින් තොරව ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර… Read More
Gossips වෙළඳ සැලක් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් තංගල්ල – උනාකූරුව ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වෙළඳ සැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයකත් ඇති වුණා. Read More
Gossips අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි හම්බන්තොට – තංගල්ල මාර්ගයේ තංගලුවේල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය අද අලුයම වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියට ඇදුනු ලොරි රථය පසුපස හඹා ගිය පොලිසිය එහි තිබී අනවසරයෙන්… Read More
Gossips පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනයට තීරණයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත්… Read More
Gossips වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස HiruFm.lk පිදුම් ලබයි SLT Zero One Awards 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.HiruFm.lk වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා. Read More